ජනපති අනුර සහ නීතිපති අතර හෙට විශේෂ හමුවක්.. ආන්දෝලනාත්මක නඩු ගැන තීරණාත්මක සාකච්ඡාවක්.!

ජනාධිපති අනුර කුමාර දිසානයක මහතා සහ නීතිපතිවරයා අතර සාකච්ඡාවක් හෙට (06) පැවැත්වීමට නියමිතව තිබේ.

එහිදී පසුගිය සමයේ ආන්දෝලනයට තුඩු දුන් නඩුවල ප්‍රගතිය සම්බන්ධයෙන් මෙහිදී ඉතා තීරණාත්මක සාකච්ඡාවක් සිදු කිරීමට නියමිතව ඇති බවත් වාර්තා වෙයි.

මෙ අතර අපරාධ නඩු පවත්වාගෙන යෑමේදී සිදුවන අපහසුතා පිළිබඳවද මෙහිදී අවධානයට ලක් වනු ඇති බවත් සඳහන්ය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *