දුම්රිය මාර්ගයේ අනතුරක් – මුහුදුබඩ දුම්රිය ප්‍රමාදයක්.

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ අම්බලන්ගොඩ කරිත්ත කන්ද  52කහමාර කනුව අසල දී ලොරියක් දුම්රිය මාර්ගයට ලිස්සා ගොස් අනතුරක් සිදුව තිබේ.

අනතුර හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා ඇතිව තිබෙන අතර, මේ හේතුවෙන් කාර්යාල දුම්රිය 5ක් පමණ ප්‍රමාද වී ඇති බව වාර්තා වේ.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *