ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අභාවප්‍රාප්ත මාවෙයි සේනාධිරාජා මහතාගේ දේහයට අවසන් ගෞරව දක්වා තිබේ.
දේහය දැන්පත් කර ඇති යාපනය මාවෙට්ටපුරම් ප්‍රදේශයේ පිහිටි ඒ මහතාගේ නිවසේදී මෙලෙස අවසන් ගෞරව දක්වා ඇත.
ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *
ප්‍රතිචාරය *
නම *
ඊමේල් *
වෙබ් අඩවිය
Save my name, email, and website in this browser for the next time I comment.
Δ
ප්‍රතිචාරයක් ලබාදෙන්න