මහින්ද අගමැති සමයේ හිටපු අගමැති ලේකම් අත්අඩංගුවට.!

මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරය දරණ සමයේ අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස කටයුතු කළ එස්. අමරසේකර අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

ඔහු 2015ට පෙර පැවති රජයේ ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයාව හිදිමින් රාජ්‍ය මුදල් අවභාවිත කල බවට සිදු කෙරෙන පරීක්‍ෂණයකට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම කර ඇති බවත් වාර්තා වේ.

Spread the news

Comments

One response to “මහින්ද අගමැති සමයේ හිටපු අගමැති ලේකම් අත්අඩංගුවට.!”

  1. Ammooo niyamane ape rajaye malimawa

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *