පාස්කු ප්‍රහාරය ගැන අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක්.!

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා විසින් පාස්කු ප්‍රහාරය පිළිබඳව විශේෂ ප්‍රකාශයක් අද(07) පාර්ලිමේන්තුවේදී සිදුකිරීමට නියමිත බව වාර්තා වේ.

මේ පිළිබඳව වැඩිදුර තොරතුරු බලාපොරොත්තු වන්න…

Spread the news

Comments

2 responses to “පාස්කු ප්‍රහාරය ගැන අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක්.!”

  1. U LG Piyathilaka Avatar

    Go ahead 🦋♥️ congratulations!

  2. Mohammed Nearsdeen Avatar
    Mohammed Nearsdeen

    ඉතාම වටිනා කර්තව්‍යයක් ජයවේවා

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *