තෙල් සංස්ථාවේදී සුපිරි සැප ගත්ත ආනන්ද පාලිතගේ පැටිකිරිය එළියට.!

සමගි ජන බලවේගයේ වෘත්තීය සමිති නායකයකු වන ආනන්ද පාලිත ඛනිජ තෙල් සංස්ථාවේ සියලු වරප්‍රසාද ලබමින් ඉතා සුඛෝබභෝගී අයුරින් කටයුතු කළ ආකාරය පිළිබඳව තොරතුරු මේ වන විට හෙළදරව් වී තිබේ.

2015 සිට ඔහු පරිහරණය කළ සංස්ථාවේ වාහන සහ ඉන්ධන දීමනා ලබාගත් ආකාරය පිළිබඳවත් මේ වන විට තොරතුරු හෙළිදරව්වී ඇති අතර, එම ලේඛන මගින් තෙල් සංස්ථාවේ ඔහු ගතකළ සුඛෝපභෝගී ජීවිතය පිළිබඳව ප්‍රබල අනාවරණයක් සිදුවේ.

2015 ජනවාරියේ සිට 2018 ඔක්තෝබර් දක්වා ආයතනය සතු NB-4690 වෑන් රථය, PB – 5489 කැබ් රථය සහ PE – 9461 කැබ්රථය ඔහු විසින් භාවිතයට ගෙන ඇති බවත්, NB-4690 වෑන් රථය සඳහා 2015 වසරේ ඉන්ධන ලීටර් 4717ක් ද 2016 වසරේදී ලීටර් 5255ක් ද භාවිතා කර ඇති බවත් වාර්තා වේ.

එමෙන්ම එම වෑන් රථය සඳහා 217 වසරේ මාස 11 සඳහා ලීටර් 5363ක් සහ 2018 වසරේ මාස 6ක් සඳහා ලීටර් 2346ක් ද භාවිතා කර ඇති බවත් හෙළිවේ.

අදාළ සවිස්තරාත්මක තොරතුරු පහළින්..

Spread the news

Comments

“තෙල් සංස්ථාවේදී සුපිරි සැප ගත්ත ආනන්ද පාලිතගේ පැටිකිරිය එළියට.!”ට ප්‍රතිචාර 2ක්

  1. Neville Nissanka Avatar

    අනිවාර්යයෙන්ම මුන්ට දඩුවම් දිය යුතුය මුන්ගේ දෙපල සෙරම රාජසන්තක කල යුතුය.

  2. හේරත් Avatar

    ආනන්ද පාලිත නමැති දේශ ද්‍රෝහියගේ සියලු දේපල රාජසන්තක කර හෝ ඔහු විනාශ කල මහජන මුදල් ය කරගත යුතුයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *