මැයි මාසයේ ඇමරිකාවට කළ ඇගළුම් අපනයනය 15.36%කින් ඉහළට යයි.

පසුගිය මැයි මාසයේ දී ශ්‍රී ලංකාව ඇගළුම් සහ රෙදිපිළි අපනයනයෙන් ලැබූ ආදායම 7.96% කින් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

ඒ අනුව, මැයි මාසයේ ඇගළුම් සහ රෙදි පිළි අපනයනයෙන් උපයා ඇති ආදාය ඩොලර් මිලියන 394.14 කි.

අදාල මාසය තු-ළ එක්සත් ජනපදයට කරන ලද නැව්ගත කිරීම් 15.36% කින් ඉහළ ගොස් ඇති අතර, එක්සත් ජනපදයට කරන ලද අපනයනයෙන් උපයා ඇති ආදායම ඩොලර් මිලියන 149.96 කි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *