පැය 24 ජල කප්පාදුව පැය 18 දක්වා අඩු වෙයි.

පාදුක්ක, හෝමාගම, පැලන්වත්ත සහ පන්නිපිටිය ප්‍රදේශවලට සිදු කිරීමට සැලැසුම් කර තිබූ පැය 24ක ජල සැපයුම අත්හිටුවීම පැය 18 දක්වා අඩු කිරීමට තීරණය කර තිබේ. 

පාරිභෝගික ඉල්ලීම් සලකා බලමින් මෙම තීරණය ගත් බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.

කෙසේවෙතත් මීට පෙර සැලසුම් කරන ලද දිනයන් හා ප්‍රදේශවල කිසිදු වෙනසක් සිදු වන්නේ නැත.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *