මිස් යුනිවර්ස් ශ්‍රී ලංකා තරගාවලියේ තෝරාගැනීම් කොළඹදී.

මිස් යුනිවර්ස් ශ්‍රී ලංකා තරගාවලියේ තෝරා ගැනීමේ තවත් සම්මුඛ පරීක්ෂණයක් අද කොළඹදී පැවත්වුනා ඒ කොළඹ සිනමන් ලේක් සයිඩ් හෝටලයේදීය. බස්නාහිර උතුර,සබරගමුව, වයඹ යන පලාත් නියෝජනය කරමින් තරුණියන් විශාල පිරිසක් අද මෙම අවස්ථාව සඳහා සහභාගී විය

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *