බ්‍රසීලයේ හිටපු ජනාධිපතිට වසර 27ක සිරදඬුවමක්

බ්‍රසීලයේ හිටපු ජනාධිපති ජායිර් බොල්සොනාරෝට වසර 27ක සිරදඬුවම් පැනවීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

රටට එරෙහිව කුමන්ත්‍රණය කිරීම සහ ජනාධිපති ලූලා ඩි සිල්වා ඝාතන සම්බන්ධයෙන් දැනසිටීම වැනි කරුණු සම්බන්ධව ඔහු වරදකරු කරමින් මෙම තීන්දුවට ලබා දී ඇත.

ඒ අනුව 70 වියැති බොල්සොනාරෝ, බ්‍රසීලියාහි සිරකුටියක සිරගතකර ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *