විශේෂ මෙහෙයුමකින් 717ක් සැකපිට අත්අඩංගුවට.

දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා පොලීසිය සිදුකරගෙන යනු ලබන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම්වලින් ඊයේ (25) දිනයේ දී පුද්ගලයින් 717ක් සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.එමෙන්ම දිවයින පුරා මෙලෙස අපරාධවලට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම ඉදිරියේදී සිදුකරන බවද වැඩිදුර සඳහන්.ඒ අනුව කොට්ඨාස මට්ටමින් සියලුම ප්‍රාදේශීය පොලිස් ස්ථාන ආවරණය වන පරිදි විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *