විදුලි සේවක වැඩවර්ජනය නවතී.

විදුලි සේවකයන් අද දිනයේ ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ වැඩවර්ජනය තාවකාලිකව නතර කර තිබෙනවා.මේ සම්බන්ධයෙන් විදුලි වෘත්තිය සමිති නියෝජිතයන් කිහිපදෙනෙකු අදහස් දැක්වුවා.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *