ඉකුත් 17 වන දින කදිරාන ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් විසින් පුද්ගලයින් දෙදෙනෙකු හදිසි පරීක්ෂා කිරීමට යාමේදී ඔවුන් පොලිස් නිලධාරීන්ට පිහියකින් පහර දී පලා ගොස් තිබූ අතර, මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සදහා පොලිස් මෙහෙයුමක් ආරම්භ කර තිබුණා.ඒ අනුව ඊයේ ( 19) දිනයේ ඉහත පලා ගිය එක් සැකකරුවෙකු හෙරොයින් සමග අත්අඩංගුවට ගෙන ඇති අතර, පහරදීමට යොදාගත් පිහියද පොලිස් භාරයට ගෙන තිබෙනවා.අනෙක් සැකකරු අයිසි මත්ද්‍රව්‍ය සමග අත්අඩගුවට ගැනීමට පොලිසිය සමත් වුණා.මොවුන් දෙදෙනාම කටාන පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කර කර තිබෙනවා.පුද්ගලයින් දෙදෙනා වයස අවුරුදු 26 සහ 27 අතර පසුවන්නන් වන අතර, අද (20) දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
අලුත්ම පුවත්
-
රු. කෝටි 5කට අධික ‘කුෂ්’ සහ ‘හෂීෂ්’ සමඟ තායිලන්ත ජාතිකයින් දෙදෙනෙකු කටුනායකදී අත්අඩංගුවට.
-
චමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට.
-
අධික උෂ්ණත්වය හේතුවෙන් යාල කලාප දෙකක් වසා දැමීමට තීරණයක්.
-
යෝෂිතගේ අභියාචනා පෙත්සමක් ඉල්ලා අස්කර ගනී.
-
ලබන 15 සිට තායිලන්තයට යන ශ්‍රී ලාංකිකයන්ට වීසා අනිවාර්යයි
-
අම්පිටියේ සුමනරතන හිමි අත්අඩංගුවට.
-
නාමල්ට ගෙදරින් කෑම කන්න අවසර.
-
විද්‍යුත් මෝටර් රථ සදහා කොළ පාට අංක තහඩු.
-
2026 වසරේ පළමු භාගය තුළ ඉන්ධන ආනයන වියදම් ගැන අගමැතිනියගෙන් හෙළිදරව්වක්
-
22ට එරෙහි තවත් පෙත්සම් 2ක පිටපත් කථානායකට



ප්‍රතිචාරයක් ලබාදෙන්න