හම්බන්තොටින් අයිස් නිෂ්පාදනාගාරයක් මතුවෙයි

කළුතර අපරාධ කොට්ඨාසයේ නිලධාරී කණ්ඩායමක් විසින් හම්බන්තොට නිවාස සංකීර්ණයක පවත්වාගෙන ගිය අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරයක් වටලා තිබෙනවා

අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගත් උපකරණ සමග එහිදී එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කරන්නේ.

අත් අඩංගුවට ගත් සැකකරු පසුගිය සතියේ අත්අඩංගුවට ගත් සුරංග නමැති සංවිධානාත්මක අපරාධකරුගේ ගෝලයෙක් බව පොලිසිය වැඩි දුරටත් සඳහන් කරනවා.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *