සබරගමුව මහ සමන් දේවාලයේ බස්නායක නිළමේ පත් කෙරේ.!

සබරගමුව මහ සමන් දේවාලයේ බස්නායක නිළමේවරයා ලෙස ඉෂාන් සංඛ මාපිටිගම මහතා තේරී පත්ව තිබේ.

ඒ අද (20) රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති ඡන්ද විමසීමේ දීය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *