අද (13) දින හිටපු අමාත්‍ය පියසේන ගමගේ මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත කැඳවා ඇත.
අයථා ලෙස උපයාගත් බව කියන වත්කම් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාගැනීමට එලෙස කැඳවා ඇත.
ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *
ප්‍රතිචාරය *
නම *
ඊමේල් *
වෙබ් අඩවිය
Save my name, email, and website in this browser for the next time I comment.
Δ
ප්‍රතිචාරයක් ලබාදෙන්න