ජාතික තරුණ සමුළුව හෙට කොළඹ දී.!

ජාතික තරුණ සමුළුව හෙට (12) සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

මෙවර ජාතික තරුණ සමුළුව පැවැත්වෙන්නේ වසර 32කට පසුව බව ජාතික තරුණ සේවා සභාවේ සභාපති, නීතිඥ සුපුන් විජේරත්න මහතා සඳහන් කළේය.

මෙම සමුළුව සඳහා තරුණ තරුණියන් 6,000කට වැඩි පිරිසක් සහභාගී වනු ඇති අතර, එහිදී යෞවන සමාජ සඳහා නව නිලධාරී මණ්ඩලයක් හඳුන්වා දීමද සිදු වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *