ජනාධිපති වරප්‍රසාද විතරක් නෙවෙයි මන්ත්‍රී විශ්‍රාම වැටුපත් අහෝසි කරනවා – ඇමති වසන්ත සමරසිංහ.!

ලෝකයේ කිසිදු රටක විශ්‍රාමික ජනාධිපතිවරුන්ට පහසුකම් නොමැති බව අමාත්‍ය වසන්ත සමරසිංහ පවසයි.

ජනාධිපතිවරුන් විශ්‍රාම ගිය පසු ඔවුන් නඩත්තු කිරීම ජනතාවට භාර දෙන්නේ මන්දැයි හෙතෙම ප්‍රශ්න කරයි.

එහෙයින් ජනාධිපති වරප්‍රසාද පමණක් නොව මන්ත්‍රී විශ්‍රාම වැටුප ද අහෝසි කරන බව වසන්ත සමරසිංහ අවධාරණය කරයි.

විශ්‍රාම වැටුප අහෝසි කළ පසු ජීවත් වීමට ක්‍රමයක් නැත්නම් අස්වැසුම ලබා දිය හැකි බව ද හෙතෙම ප්‍රකාශ කරයි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *