ව්යාපාරික ඩඩ්ලි සිරිසේන මහතාට අයත් හෝටලයක් වැව් රක්ෂිතයෙන් කොටසක් අල්ලාගෙන ඇත්නම් මාධ්ය හමුවක් පවත්වා ඉන් ඉවත් විය යුතු බව කෘෂිකර්ම, ඉඩම් හා වාරිමාර්ග අමාත්ය කේ.ඩී ලාල්කාන්ත මහතා පවසයි.
මොණරාගලදී ඊයේ (26) පැවැති වාරි මහිම අපේ උරුම වැඩසටහන යටතේ මොණරාගල සියඹලාණ්ඩුව කොට්ඨාසයේ වැව් සහ ඇළ මාර්ග 04ක් ප්රතිසංස්කරණය කිරීමේ සමාරම්භක උත්සවයට සහභාගී වෙමින් අමාත්යවරයා මේ බව පැවසීය.



ප්රතිචාරයක් ලබාදෙන්න