පිලිපීනයේ සුළි කුණාටුවෙන් 58ක් මරුට.

මධ්‍යම පිලිපීනයට බලපෑ  ‘කල්මේගි’ සුළි කුණාටුව හේතුවෙන් 58 දෙනෙකු පමණ මියගොස් තිබේ.

මියගිය පිරිස අතර මානුෂීය මෙහෙයුම් සඳහා එක්ව සිටි හමුදා සෙබළන් 06 දෙනෙකුද සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සුළි කුණාටුව දකුණු චීන මුහුද දෙසට ගමන් කරමින් තිබෙන බවද වාර්තා වෙයි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *