නේපාලයේදී අත්අඩංගුවට ගෙන මෙරට රැගෙන එන ලද සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ‘ගම්පහ බබා’ නැමති සැකකරුගෙන් අනාවරණ කර ගත් තොරතුරකට අනුව T – 56 උණ්ඩ 50ක් සොයා ගෙන තිබේ.
එම උණ්ඩ සොයාගෙන ඇත්තේ, මහබාගේ පොලිස් වසමේ කෙළවරපිටිය අධිවේගී ප්‍රවේශ ස්ථානයේ කොන්ක්‍රීට් කණුව අසල සඟවා තිබීය.
මෙම උණ්ඩ තොගය වැඩිදුර පරික්ෂණ සඳහා පෑලියගොඩ පොලීසිය වෙත ඉදිරිපත් කර ඇති බව පොලීසිය පවසයි.



ප්‍රතිචාරයක් ලබාදෙන්න