කජ්ජා ඝාතනය ගැන ‘බැකෝ සමන්’ සහ ‘තැඹිලි ලහිරු’ රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර.

අනුර විදානගමගේ නොහොත් ‘කජ්ජා’ ඝාතනය සම්බන්ධයෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා ‘බැකෝ සමන්’ සහ ‘තැඹිලි ලහිරු’ දෙසැම්බර් 02 දක්වා රඳවා තබාගෙන විමර්ශන සිදුකිරීමට වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණය අද (17) පොලිසියට අවසර ලබාදී තිබේ.ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයින් දෙදෙනෙකු බව කියන “බැකෝ සමන්” සහ “තැඹිලි ළහිරු” පසුගියදා ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආවේය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *