ඊශ්‍රායලය සමඟ එකඟ වූ සටන් විරාමය ක්‍රියාත්මක කිරීමට ලෙබනන් හමුදාව සමඟ කටයුතු කරන බව හිස්බුල්ලා මහලේකම් නයිම් කාසෙම් ප්‍රකශ කර තිබේ.
සටන් විරාමය ක්‍රියාත්මක කිරීම අධීක්ෂණය කිරීම සඳහා පිහිටුවන ලද කමිටුවක සාමාජිකයින් ලෙස ඇමරිකානු සහ ප්‍රංශ නිලධාරීන් බේරූට් වෙත පැමිණ ලෙබනන් හමුදා නිලධාරීන් හමුව ඇති අතර ඊශ්‍රායල හමුදාවන්ට ඔවුන්ගේ ඉවත් වීම සම්පූර්ණ කිරීමට දින 60ක කාලයක් ලබා දී තිබේ.
2023 ඔක්තෝම්බර් මාසයේ සිට සටන් හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 3,961 ක් මිය ගොස් 16,520 ක් තුවාල ලබා ඇති අතර ඊශ්‍රායල් හමුදාව විසින් අවම වශයෙන් හිස්බුල්ලා සාමාජිකයින් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 2,500ක් මරා දැමූ බව කියැවේ.
ප්‍රතිචාරයක් ලබාදෙන්න