මේ වසරේ සංචාරක ආදායම 59% කින් ඉහළ ගොස් ඇතිබව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
ඒ පසුගිය වසරේ ජනවාරි සිට ඔක්තෝබර් දක්වා කාල සීමාවට සාපේක්ෂවයි.
මේ වසරේ සංචාරක ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 2534 ඉක්මවා ගොස් ඇතිබව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න