රේණුක පෙරේරා අත්අඩංගුවට

හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රේණුක පෙරේරා මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මහ විරු සැමරුම් සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු සමාජ ජාලා ඔස්සේ ප්‍රචාරය කිරීමේ සිදුවීමකට අදාලව මෙම අත්අඩංගුවට ගැනීම සිදුවී ඇත.

රේණුක පෙරේරා මහතා ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ පාලක ලේකම්වරයා ලෙසද කටයුතු කරයි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *