මැලේසියාවේදී අත්අඩංගුවට ගනු ලැබූ ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ධනුෂ්ක කෞෂල්‍ය හෙවත් “රත්මලානේ සයිමා” ඇතුළු සැකකරුවන් තිදෙනෙකු මෙරටට රැගෙන ඒම සඳහා මැලේසියාවෙන් පිටත්ව ඇති බව වාර්තා වේ.මැලේසියාවේදී අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් අද (10) පස්වරුවේ දිවයිනට රැගෙන ඒමට නියමිත අතර, සහකාර පොලිස් අධිකාරී ඕලුගල මහතා ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් ඔවුන් මෙරටට රැගෙන එනු ලබයි.මෙම සැකකරුවන් තිදෙනා අතරින් එක් අයෙකු ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවෙකු වන “කංජිපානි ඉම්රාන්”ගේ ප්‍රධාන ගෝලයෙකු බවට හඳුනාගෙන ඇති අතර, ඔහු සම්බන්ධයෙන් ජාත්‍යන්තර පොලීසිය විසින් රතු නිවේදනයක්ද නිකුත් කර ඇති බව පොලීසිය සඳහන් කරයි.
අලුත්ම පුවත්
-
සාගරට ඇප
-
මත්ද්‍රව්‍ය අපරාධ සඳහා මරණ දඬුවම ලබාදීමට රටම එකට ජාතික සභාවේ අවධානය
-
මෙරට දකුණු කොරියානු තානාපතිනි සහ අධිකරණ ඇමති අතර හමුවක්
-
මරණීය දණ්ඩනය පිළිගත නොහැකි බව කාදිනල් හිමි කියයි
-
ඉෂාරා සෙව්වන්දි රිමාන්ඩ්
-
මරණීය දණ්ඩනය නියම වූ චූදිතයෙකු අත්අඩංගුවට ගැනීමට මහජන සහාය පතයි
-
රත්මලානේ සයිමා ඇතුළු තිදෙනා මැලේසියාවෙන් පිටත්වෙයි
-
මාතර සිට පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශ ඉතා රළු වෙයි: කුඩා හා එක්දින ධීවර යාත්‍රා මුහුදු යාමෙන් වළකින ලෙස උපදෙස්
-
අම්බලන්තොට ගොවි විරෝධය උණුසුම් වෙයි
-
මාළිගාවත්තේ වෙඩිතැබීමක් – කංජිපානිගේ බාප්පාට දිවි අහිමිවෙයි



ප්‍රතිචාරයක් ලබාදෙන්න