බෝතල් පත්තරවලට විකුණු අධ්‍යාපන පෙළපොත් අතින් අත ගිය හැටි හෙළිවෙයි

ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද රුපියල් ලක්ෂ 8ක වටිනාකමකින් යුත් පෙළපොත් අතුරුදන් කරවීම සම්බන්ධව අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (15) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

පළමු ශ්‍රේණියේ දෙමළ ක්‍රියාකාරකම් පොත් හා පෙළපොත් 19,892ක ප්‍රමාණයක් මෙලෙස නිසි පරිදි බෙදා හැරීමේ මධ්‍යස්ථානය වෙත භාර නොදි තිබූ අතර සිද්ධිය සම්බන්ධව සැකකරුවන් 5 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *