කොළඹ ඇතුළු ප්‍රදේශ රැසකට හෙට (18) පෙ.ව. 10.00 සිට ප.ව. 7.30 දක්වා පැය 9 ක ජල කප්පාදුවක් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ අතර එය අවලංගු කර ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.ඒ අනුව, කොළඹ 01 සිට 15 දක්වා ප්‍රදේශ, බත්තරමුල්ල, පැලවත්ත, හෝකන්දර, කොස්වත්ත, තලවතුගොඩ, කෝට්ටේ, රාජගිරිය, මිරිහාන මාදිවෙල, නුගේගොඩ, නාවල, කොලොන්නාව, IDH, කොටිකාවත්ත, අංගොඩ,වැල්ලම්පිටිය. ඔරුගොඩවත්ත, මහරගම, බොරලැස්ගමුව, දෙහිවල,රත්මලාන, මොරටුව යන ප්‍රදේශ සඳහායි මෙසේ ජල සැපයුම අත්හිටුවීම සිදු නොවන බවයි සඳහන් වන්නේ.
අලුත්ම පුවත්
-
2026 වසරේ පළමු භාගය තුළ ඉන්ධන ආනයන වියදම් ගැන අගමැතිනියගෙන් හෙළිදරව්වක්
-
22ට එරෙහි තවත් පෙත්සම් 2ක පිටපත් කථානායකට
-
නන්දා මාලනියගේ අභාවය වෙනුවෙන් පාර්ලිමේන්තුවේ විනාඩියක නිහඬතාවක්
-
දිවිසැරිය නිම කළ නන්දා මාලනී වෙනුවෙන් අගමැති හරිනිගෙන් ශෝක පණිවුඩයක්
-
නාමල් FCIDයට
-
වී මිලදී ගැනීමට රුපියල් මිලියන 7,500ක් – පරිපූරක ඇස්තමේන්තුව අද පාර්ලිමේන්තුවට
-
විශ්වවිද්‍යාල සිසුන් අතර මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට
-
ප්‍රවීණ ගායන ශිල්පිනී නන්දා මාලනී දිවිගමනට සමුදෙයි
-
ස්ත්‍රීන්, තරුණයින් සහ ළමුන් සේවයේ යෙදවීමේ සංශෝධන පනත් කෙටුම්පත සම්මත වෙයි
-
වී මිලදී ගැනීම සඳහා පරිපූරක ඇස්තමේන්තුවක්



ප්‍රතිචාරයක් ලබාදෙන්න