ලංකා විදුලි බල මණ්ඩල සේවකයින් අද දිනයේ අසනීප නිවාඩු වාර්තා කරමින් වාත්තීය ක්රීයාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබේ.එහි කාර්මික නිලධාරීන්ගේ සංගමයේ සභාපති කෝසල අබේසිංහ මහතා සඳහන් කළේ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්රියාමාර්ගයේ දෙවන අදියර ලෙස මෙම පියවර ගත් බවය.
අලුත්ම පුවත්
-
සත්ත්ව සහ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල සංශෝධන පනත් කෙටුම්පත් සම්මත වෙයි.
-
කල් ඉකුත් වූ ඖෂධ තොගයක් සමඟ සැපයුම් ආයතනයක් පාරිභෝගික අධිකාරිය වටලයි.
-
හෙටත් ප්රදේශ කිහිපයකට මි.මී 100 ට වැඩි තද වැසි.
-
ජාතික නිවාස වැඩසටහනට රුපියල් මිලියන 44,000ක් වෙන් කෙරේ.
-
පාසල් නිවාඩුව ගැන දැනුම්දීමක්.
-
අගෝස්තු මාසයට අදාළව ගෑස් මිලේ වෙනසක් නෑ.
-
තද සුළං පිළිබඳ කාලගුණයෙන් නිවේදනයක්.
-
නවතම කැබිනට් පත්රිකාව අධිකරණයේ ස්වාධීනත්වය කෙලෙසීමේ මූලාරම්භයක් – දිනන දකුණ.
-
ජුලි මාසයේ ගෙවුණු දින 21ට සංචාරකයින් 138,730ක් මෙරටට ඇවිත්.
-
කැස්පියන් මුහුදේ දී ඉරාන වාණිජ නෞකාවකට ප්රහාරයක්.



ප්රතිචාරයක් ලබාදෙන්න