පසුගිය මැයි මාසයේ දී ශ්රී ලංකාව ඇගළුම් සහ රෙදිපිළි අපනයනයෙන් ලැබූ ආදායම 7.96% කින් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
ඒ අනුව, මැයි මාසයේ ඇගළුම් සහ රෙදි පිළි අපනයනයෙන් උපයා ඇති ආදාය ඩොලර් මිලියන 394.14 කි.
අදාල මාසය තු-ළ එක්සත් ජනපදයට කරන ලද නැව්ගත කිරීම් 15.36% කින් ඉහළ ගොස් ඇති අතර, එක්සත් ජනපදයට කරන ලද අපනයනයෙන් උපයා ඇති ආදායම ඩොලර් මිලියන 149.96 කි.



ප්රතිචාරයක් ලබාදෙන්න