වතුකම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1750ක් දක්වා වැඩි කළ ජනාධිපතිතුමා ප්රමුඛ රජයට ස්තුතිය පුද කිරීම වෙනුවෙන් රත්නපුර හිදැල්ලන සාන්ත ජෝකිම් වතු යායේ සේවය කරන වතුකම්කරුවන් පිරිසක් ඊයේ දින සේවයට වාර්තා කිරීමෙන් අනතුරුව පැයක පමණ කාලයක්
ජනාධිපතිතුමාට සහ රජයට ස්තුතිය පුදකරමින් කිරිබත් කා තම සතුට පළ කළහ.
ජනාධිපතිට ස්තූතිය පුද කරමින් රත්නපුරේ මලෛගම් ජනයා කිරිබත් කයි.
Spread the news
අලුත්ම පුවත්
-
ඉන්දීය උප ජනාධිපතිගේ සංචාරය හේතුවෙන් කොළඹට විශේෂ රථවාහන සැලැස්මක්.
-
ඉරානය යළි හෝමූස් වසා දමයි.
-
හිටපු පා.ම. සම්පත් අතුකෝරළට තියුණු ආයුධ ප්‍රහාරයක්.
-
රුසියානු තෙල් මිලදී ගැනීමට දුන් කාලය තවත් මසකින් දීර්ඝ කෙරේ.
-
අද මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් වාහන සඳහා යළිත් QR ක්‍රමය.
-
රජය මැදිහත්වී පොහොර මිටිය 10,200කට ගොවියාට දෙනවා – කෘෂිකර්ම නියෝජ්‍ය ඇමති නාමල් කරුණාරත්න
-
සරත් කෝන්ගහගේ සහ දේවප්‍රිය අබේසිංහට ඇප.
-
ශ්‍රීලන්කන් හිටපු CEO කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ඉවතට.
-
ගල්අඟුරු මිලදී ගැනීම් විමර්ශනය කිරීම සඳහා පූර්ණ බලැති ජනාධිපති කොමිසමක් .
-
මහින්ද රාජපක්ෂගේ කෝටි 93,000ක මුදල පවරාගෙන 155,000 ගානේ මහජනතාවට බෙදා දෙන්න – පොහොට්ටුවේ පසන් කස්තුරි.



ප්‍රතිචාරයක් ලබාදෙන්න