ජනාධිපතිට ස්තූතිය පුද කරමින් රත්නපුරේ මලෛගම් ජනයා කිරිබත් කයි.

වතුකම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1750ක් දක්වා වැඩි කළ ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයට ස්තුතිය පුද කිරීම වෙනුවෙන් රත්නපුර හිදැල්ලන සාන්ත ජෝකිම් වතු යායේ සේවය කරන වතුකම්කරුවන් පිරිසක් ඊයේ දින සේවයට වාර්තා කිරීමෙන් අනතුරුව පැයක පමණ කාලයක්
ජනාධිපතිතුමාට සහ රජයට ස්තුතිය පුදකරමින් කිරිබත් කා තම සතුට පළ කළහ.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *