ජනවාරි සහ පෙබරවාරි විශේෂ දුම්රිය ගමන් වාර කිහිපයක්.!

2025 ජනවාරි සහ පෙබරවාරි මාස සඳහා විශේෂ දුම්රිය ධාවනය කිරීමට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත.

තෛපොංගල් උත්සවය, නිදහස් උත්සවය සහ සති අන්ත නිවාඩු වෙනුවෙන් කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ද, කොළඹ කොටුව සිට කන්කසන්තුරේ දක්වා ද මෙම විශේෂ දුම්රිය ධාවනය සිදුකිරීමට නියමිත බවයි සඳහන් වෙන්නේ.

අදාළ නිවේදනය පහතින්…

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *