පසුගිය කාලයේ සිදු වූ රජයේ මුදල් අවභාවිත කිරීමේ සිදුවීම් කිහිපයක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ ඉදිරි සති දෙකේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.
මීට පෙර කිසිදු අවස්ථාවක ශිරන්ති රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා නොමැති අතර, 2015 සිට 2019 කාලයේ යහපාලන ආණ්ඩුව පැවැති කාලයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කථානායක නිල නිවෙසට ගොස් ඇයගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබිණි.
ප්‍රතිචාරයක් ලබාදෙන්න