සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුවේ ධාරිතාව ඉහළ නැංවීමට සැලසුම් කර ඇති බව බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි.
ඒ අනුව එම ස්ථානයේ නව පිරිපහදුවක් ඉදි කරන බවත් ඉන් දෛනිකව බැරල් එක් ලක්ෂ 20000ක් පිරිපහදු කළ හැකි බව අමාත්‍ය කුමාර ජයකොඩි මහතා සඳහන් කරයි.
මේ වනවිට සපුගස්කන්ද පිරිපහදුවේ දෛනිකව බැරල් 40000ක් පිරිපහදු කිරීමට හැකි බවත් මේ වනවිට නව පිරිපහදුව ඉදි කිරීමට කැබිනට් අනුමැතිය ඉල්ලා ඇති බවද අමාත්‍යවරයා පවසයි.
ප්‍රතිචාරයක් ලබාදෙන්න