අද (29) දිනයේ සිට (30), (01) සහ (02) යන දිනවල පෙබරවාරි (04) වනදාට යෙදී ඇති 77 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවයේ පෙරහුරුව පැවැත්වීමට කොළඹ ප්‍රදේශයේ රථවාහන ගමනාගමනය සීමා කිරීම්, මාර්ග වසා තැබීම් හා විකල්ප මාර්ග භාවිතා කිරීම පිළිබඳව විශේෂ රථවාහන සැලැස්ම ක්‍රියාත්මක කිරීමට පොලීසිය සැලසුම් කර ඇත.
නිදහස් සමරු උත්සවයේ පෙරහුරු පුහුණුවීම් කටයුතු කරන දිනයන්හි පාසැල් පැමිණෙන ළමුන්ට බාධාවක් සිදුනොවන අයුරින් පෙරවරු 08.00 සිට රථවාහන සැලැස්ම ක්‍රියාත්මක කිරීමට නියමිත බව පොලීසිය සදහන් කරයි.
ප්‍රතිචාරයක් ලබාදෙන්න