ලංවිම ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් – මාර්ගය අවහිර වෙයි.

අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සමගාමීව ලංවීම සේවකයින් විසින් විදුලිබල මණ්ඩලයේ කොළඹ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට මේ වනවිට විරෝධතාවයක නිරතව සිටියි.මේ හේතුවෙන් ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් පවතින බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.ඒ අනුව කොම්පඤ්ඤවීථියේ සිට ලේක්හවුස් වටරවුම දක්වා එක් මන්තීරුවක දැඩි රථවාහන තදබදයක්.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *