සමාජ ජාලවල පළ වී ඇති වාර්තා සඳහන් කරන්නේ හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සිය දිවි නසා ගැනීමට උත්සාහයක් දරා ඇති බවය.
මෙම පුවත සමාජ මාධ්‍ය රැසක සංසරණය වෙමින් ඇති අතර, මේ වන විට ප්‍රසන්න රණතුංග මහතා විදේශගතව සිටින බවත් වාර්තා වේ.
මේ දිනවල අතර ඔහු සිය පවුලේ සාමාජිකයන් සමඟ එම සංචාරයේ නිරත වී සිටින බවත් ඉදිරි දින කිහිපයේදී ඔහු ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇති බවත් ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ පිළිබඳව තොරතුරු ඇතුළත් වීඩියෝව පහළින්…
ප්‍රතිචාරයක් ලබාදෙන්න