ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් අමෙරිකාවේ නිල සංචාරයක නිරතවීමට නියමිතව තිබේ.නිව්යොක්හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීම සඳහා සහභාගීවීමේ මූලික අරමුණින් මෙම සංචාරය සිදුකරන ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා, සංචාරය අතරතුර අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ නිල හමුවකට ද සහභාගී වීමට සැලසුම් කර ඇති බව සඳහන් වේ.ඒ අනුව ලබන අඟහරුවාදා ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් සහ අමෙරිකානු ජනාධිපතිවරයා අතර නිල හමුව පැවැත්වෙනු ඇති.මේ සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු රජය නිල ප්‍රකාශයක් සිදුකර නොමැති වුවද ට්‍රම්ප් ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ තමන් ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා හමුවීමේ අපේක්ෂාවෙන් පසුවන බවය.
ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා අමෙරිකාවේ නිල සංචාරයකට සැරසෙයි.
Spread the news
අලුත්ම පුවත්
-
2026 වසරේ පළමු භාගය තුළ ඉන්ධන ආනයන වියදම් ගැන අගමැතිනියගෙන් හෙළිදරව්වක්
-
22ට එරෙහි තවත් පෙත්සම් 2ක පිටපත් කථානායකට
-
නන්දා මාලනියගේ අභාවය වෙනුවෙන් පාර්ලිමේන්තුවේ විනාඩියක නිහඬතාවක්
-
දිවිසැරිය නිම කළ නන්දා මාලනී වෙනුවෙන් අගමැති හරිනිගෙන් ශෝක පණිවුඩයක්
-
නාමල් FCIDයට
-
වී මිලදී ගැනීමට රුපියල් මිලියන 7,500ක් – පරිපූරක ඇස්තමේන්තුව අද පාර්ලිමේන්තුවට
-
විශ්වවිද්‍යාල සිසුන් අතර මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට
-
ප්‍රවීණ ගායන ශිල්පිනී නන්දා මාලනී දිවිගමනට සමුදෙයි
-
ස්ත්‍රීන්, තරුණයින් සහ ළමුන් සේවයේ යෙදවීමේ සංශෝධන පනත් කෙටුම්පත සම්මත වෙයි
-
වී මිලදී ගැනීම සඳහා පරිපූරක ඇස්තමේන්තුවක්



ප්‍රතිචාරයක් ලබාදෙන්න