නොබෙල් සාම ත්‍යාගය වෙනිසියුලාවේ විපක්ෂ නායිකාවට.

වෙනිසිලියානු ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීම සඳහා සාමකාමී පරිවර්ථනයන් සඳහා සිදුකළ අරගලය වෙනුවෙන් 2025 නොබෙල් සාම ත්‍යාගය වෙනිසියුලාවේ විපක්ෂ නායිකා මරියා මචාඩෝ වෙත පිරි නැමේ.

නෝරිවිජියානු නොබෙල් කමිටුව විසින් මෙම තීරණය ගෙන ඇත.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *