බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණියගේ වැඩ තහනම් කිරීමට තීරණය කර තිබේ.
ඒ (09) අද රැස්වූ කැබිනට් මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණයක් අනුවයි.
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණියගේ වැඩ තහනම් කිරීමට තීරණය කර තිබේ.
ඒ (09) අද රැස්වූ කැබිනට් මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණයක් අනුවයි.
තමාට නැති බලයක් පෙන්වා නිදහස් නොකලයුතු සිරකරුවෙක්, ජනපති සමාව යටතේ නිදහස් වූ සිරකරුවන්ට මුවා වී නිදහස්කර ඇරීම අරුම පුදුම ක්‍රියාවකි. ඊටත් වඩා සිරකරු මහා පරිමාණ මුදල් වංචාකරුවෙක් නිසා අල්ලසස දී නිදහස් කරගත්තා දැයි සැකයි. එනයින බලන කල බන්ධනාගාර ජනරාල්වරයා තාවකාලික වැඩතහනමකට ලක් කිරීම හොඳ වැඩක්.
හොරුන්ව අල්ලා දේපල රාජසනතක කිරීම නොනවත්වා කලයුතු වැඩක්.
පොලීසියට යුද සේවයෙන් නීති්‍යානුකූල ඉවත් ව නිලධාරීන් බඳවාගැනීම ඉතා හොඳයි. ඔවුන් ආයුධ පුහුණුව ලද හික්මීමක් , විනයක් තියෙන ශක්තිවන්ත අයවළුන් . පොලීසියේ පුහුණු කාලය බාගයක් ද අඩුකර ගතහැකිය වේවි..
ස්තුතිය
ප්‍රතිචාරයක් ලබාදෙන්න