පරීක්ෂාවට ලක් නොකර මුදාහරින ලද බහාලුම් 323 ක් සම්බන්ධයෙන්, ප්රසිද්ධ මාධ්ය හමු පවත්වා, උදය ගම්මන්පිල සහ දයාසිරි ජයසේකර විසින් සිදු කර තිබෙන ප්රකාශ පිළිබදව විමර්ශන අරඹා ඇති බව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, කොටුව මහේස්ත්රාත් අධිකරණයට ඊයේ දැනුම් දී තිබේ.
බහාලුම් 323 ක් මුදා හැරීම ගැන ගම්මන්පිල සහ දයාසිරි සිදු කළ ප්රකාශ පිළිබදව CIDය විමර්ෂණ අරඹයි.!
Spread the news
අලුත්ම පුවත්
-
තවත් ඉරාන නෞකාවක් මෙරට මුහුදු සීමාව ආසන්නයේ – රජයෙන් ප්රකාශයක්.
-
ඉරාන නැවට ප්රහාර එල්ල කළේ තමන් බව අමෙරිකාව කියයි.
-
අයතුල්ලා අලි කමේනිගේ අවමංගල්ය උත්සවය අද.
-
ඉරාන නෞකාවේ 180ක් සිටි බවට අනාවරණයක් – මුදාගත් පිරිස කරාපිටිය රෝහලට.
-
ගාල්ල වරායට නුදුරින් ඉරාන නෞකාවක් අනතුරට.
-
2026 පෙබරවාරි මාසයේ වාර්තාගත සංචාරක පැමිණීමක්.
-
ඕමානය ආසන්නයේ තෙල් නැවකට ප්රහාරයක්
-
අවංලගු වූ ශ්රීලංකන් ගුවන් ගමන් ගැන දැනුම්දීමක්
-
මැදපෙරදිග තත්ත්වය හේතුවෙන් විදේශ කටයුතු අමාත්යාංශය නිකුත් කළ දුරකතන අංක යවත්කාලීන කෙරේ
-
ඝාතනය වීමට පෙර අලි කමේනි සිදුකළ අවසන් ප්රසිද්ධ කතාව



ප්රතිචාරයක් ලබාදෙන්න