ඔබේ සභාවේ සභාපති තෝරන්නේ කවද්ද?, කීයටද?.. විස්තරේ මෙන්න..

කොළඹ මහ නගර සභාවේ මංගල රැස්වීම එළැඹෙන ජූනි මස 16 වන දින පැවැත්වෙන බවට නිවේදනය කරමින් ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති අතර, එය කැඳවනු ලබන වේලාව වන්නේ පෙ.ව. 9.30 ටය.

බස්නාහිර පළාතේ ක්‍රියාත්මක පළාත් පාලන අයතන රැසක් කැඳවන දිනය සහ වේලාව අප වෙත ලැබී ඇති අතර, අදාළ තොරතුරු පහළින් දක්වා තිබේ.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *