දේශබන්දුට එරෙහි චෝදනා විමර්ශනයට කමිටුව අද රැස්වෙයි.!

වැඩ තහනමට ලක්වී සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහි චෝදනා විමර්ශනය කරන ත්‍රිපුද්ගල කමිටුව අද (28) යළි රැස්වීමට නියමිතව තිබේ.

එම කමිටුව පාර්ලිමේන්තුව සංකීර්ණයේදී අද පස්වරු 2ට රැස්වනු ඇත.

ඒ අනුව මෙම කමිටුව හමුවේ පෙනීසිටින ලෙස දේශබන්දු තෙන්නකෝන්ට මේ වනවිට දැනුම්දී ඇති අතර මීට පෙරද ඔහු එම කමිටුව හමුවේ පෙනී සිටියේය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *