නිළි රැජින මාලනියට, ජනපති අවසන් ගෞරව දක්වයි.!

සිනමා නිළි අභාවප්‍රාප්ත මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊෙය් (25) රාත්‍රියේ පැමිණියේය.

ඇගේ දේහයට මහජන ගෞරව දැක්වීම සඳහා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේ මේ වනවිට තැන්පත් කර ඇත.

78වන වියෙහි පසු වූ මාලනී ෆොන්සේකා මහත්මිය පෙරේදා (24) අලුයම අභාවප්‍රාප්ත විය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *