තමන්ට නිවසින් ආහාර ලබා ගැනීමට අවසර දෙන්නැයි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ඉල්ලා ඇත.
බන්ධනාගාරයෙන් කරන ලද ලිඛිත ඉල්ලීම මත ඉදිරි පියවර ගැනීමට නියමිතව තිබේ.
ඔහු මේ වන විට කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ ‘එම් 2’ වාට්ටුවේ රදවා ඇත්තේ තවත් රැඳවියන් 10කට ආසන්න පිරිසක් සමගයි.
හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල ද එම වාට්ටුවේ රදවා ඇත.



ප්‍රතිචාරයක් ලබාදෙන්න