කොළඹ නගර සභාවේ පාලන බලය පිහිටුවීම සඳහා ජාතික ජන බලවේගය කොළඹ නගර සභාවට තේරී පත්ව සිටින ස්වාධීන සභිකයන් පිරිසක් අතර පැවති සාකච්ඡා සාර්ථක වී තිබේ.
පැලවත්ව ජනතා විමුක්ති පෙරමුණ පක්ෂ මූලස්ථානයේදී මෙම සාකච්ඡාව පැවැත්වී ඇත්තේ ජනාධිපති අනුර දිසානායක මහතා සහ ස්වාධීන මන්ත්‍රීවරු අතරයි.
සාකච්ඡාවෙන් අනතුරුව ස්වාධීන මන්ත්‍රීවරුන් මාධ්‍ය කියා සිටියේ තමන් කොන්දේසි විරහිතව ජාතික ජන බලවේගයට පාලනය පිහිටීම සඳහා සහාය දෙන බවය.



ප්‍රතිචාරයක් ලබාදෙන්න