හම්බන්තොට මහ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය.!

හම්බන්තොට දිස්ත්‍රික්කයේ හම්බන්තොට මහ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

ජාතික ජන බලවේගය – 4750
සමගි ජන බලවේගය – 3874
පොදුජන එක්සත් පෙරමුණ – 1511
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 1279
සර්වජන බලය – 816

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *