ජනපති සහ වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම් අතර හමුවක්.!

වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරතව සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම් ටූ ලැම් අතර හමුවක් සිදුව තිබේ.

වියට්නාම මාධ්‍ය වාර්තා කර ඇත්තේ එම පක්ෂ මධ්‍යම කාරක සභා මූලස්ථානයේදී මෙම හමුව සිදුවූ බවය.

එමෙන්ම ජනාධිපතිවරයා හෙට (05) දිනයේදී වියට්නාම් ජනාධිපති සහ අගමැතිවරයා සමඟ නිල සාකච්ඡාවන්හි නිරත වීමටද නියමිතය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *