ජාතික ජන බලවේගය විසින් පවත්වන මැයි දින රැළිය ගාලු මුවදොර පිටියේ දී පැවැත්වීමට සැලසුම් කර තිබේ.
“රට හදන ජනබලය පෙළගැසෙන මැයි රැළිය” යන තේමාව යටතේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් එම මැයි දින සැමරුම පැවැත්වීමට සැලසුම් කර ඇති අතර අද සවස 3.30ට රැළිය ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න